මට ඔයාව හම්බවෙන්න ඔනෙ
ඉතින් වෙනදා තැනටම එන්න
කතා කරන්න ඉතින්
ම්ම්ම්...
මම ඔයාව ඉබින්නද?
ඔව් අනිවාර්‍ය්‍යන්
ඉතින්
මට ඔයාව බලන්නයි ඕන උනෙ
අපි බඳිමුද?
ඒ ගැන හිතන්න ඕන
ඔයා මට අදරෙයිද?
අනෙ මන්දා..ඔයා එහෙමද?
හෙටත් එනවද ඔයා
ම්හ්.,
මට නෑවිත් ඉන්න බරි වෙයි...
kaviya nuba
Sunday, July 14, 2013
අනිශ්චිත
Monday, June 24, 2013
සරා සඳ ලඟ නුබ
නැගි සරා සඳ එක නිශාවක
කී රහස් දෙනුවන් පුරා
නූබට මතකද ඔය ලඟින් හිඳ
මිමිනුවා දෙසවන් පුරා
සඳ වතුර වැද තෙමුනු සියොලඟ
පිස දැමූ ලවනත එදා
නුබට මතකද කෝල වී නුබ
පෙලු හැටි දැඟිලි පුරා
අදත් ඒ සඳ නගී ගුවනත
සරයි රහසක් හිත දරා
නමුදු විල් තෙර ගල් තලවේ
මගේ උර නැත බර වෙලා
කී රහස් දෙනුවන් පුරා
නූබට මතකද ඔය ලඟින් හිඳ
මිමිනුවා දෙසවන් පුරා
සඳ වතුර වැද තෙමුනු සියොලඟ
පිස දැමූ ලවනත එදා
නුබට මතකද කෝල වී නුබ
පෙලු හැටි දැඟිලි පුරා
අදත් ඒ සඳ නගී ගුවනත
සරයි රහසක් හිත දරා
නමුදු විල් තෙර ගල් තලවේ
මගේ උර නැත බර වෙලා
Tuesday, June 18, 2013
චතු චමත්කාර
සද දැහැන් ගත වෙලා
තරු මුකුලු කතවට
රැස් දොරෙ ගලනවා
නෙත් කෙවෙනි පුරවට
තනිකමෙ පාලුවට
විරාමය තබා නුබ
ගෙනෙන සුභ සිහිනයෙ
ඇරබුමද කියන් මට
Subscribe to:
Posts (Atom)