Sunday, July 14, 2013

අනිශ්චිත

මට ඔයාව හම්බවෙන්න ඔනෙ
ඉතින් වෙනදා තැනටම එන්න
කතා කරන්න ඉතින්
ම්ම්ම්...
මම ඔයාව ඉබින්නද?
ඔව් අනිවාර්‍ය්‍යන්
ඉතින්
මට ඔයාව බලන්නයි ඕන උනෙ
අපි බඳිමුද?
ඒ ගැන හිතන්න ඕන
ඔයා මට අදරෙයිද?
අනෙ මන්දා..ඔයා එහෙමද?
හෙටත් එනවද ඔයා
ම්හ්.,
මට නෑවිත් ඉන්න බරි වෙයි...

No comments:

Post a Comment